One of the, mostly busy street in Kandy
රටේ ආර්ථිකය , දේශපාලනය, අන්තවාදය, ආගමික ප්රස්න, කොරෝනා වලට විසදුම්, චිත්රපට හා ගීත විවේචනය, ගෑනු හුට පට, වලි ,ගැටුම් ,සාම කතා, ව්ද්යාව,ගණිතය ඇතුලු බොහෝ ක්ශේස්ත්රයන් ගැන පුලුල්ව සාකච්ඡා වන වීදිය මෙන්ම විදෙස් භාශා බොහොමයක් කතා කරන මහනුවර එකම විදිය..